බැකප් කිරීම සිදුකරන්නේ කෙසේද යන්න ඔබ නොදන්නේ නම් පහත පියවර අනුගමනය කරන්න.
- ප්‍රතමයෙන් ඔබගේ ඩෑශ්බෝඩ් එකේ Design වෙත පිවිසෙන්න.
- දෙවනුව Edit HTML යන්න මත ක්ලික් කරන්න.
- දැන් Backup / Restore Template යටතේ ඇති Download Full Template ලින්ක් එක මත ක්ලික් කරන්න.
- දැන් ඩවුන්ලෝඩ් වෙන ෆයිලය ඔබගේ පරිගනකය තුල සේවු කරගන්න.
දන් ඔබ ටෙම්ප්ලේට් එක සාර්තකව බැකප් කරගෙන අවසානයි. නමුත් මේ ක්‍රමයේදි ඔබගේ බ්ලොග් එකේ widget තුල අන්තරගත ඩේටා බැකප් වීමක් සිදු නොවේ. widget තුල අඩංගු ඩේටා බැකප්කර ගන්නා ආකාරය ඊලග ලිපියෙන් සලකා බලමු.
Click here to Subscribe to FREE email updates from "Blogger in Sinhala", so that you do not miss out anything that can be valuable to you and your blog!!
0 comments:
Post a Comment