rss

Thursday, June 16, 2011

ඔබගේ බ්ලොග් එකට Static පිටුවක් ඇඩ් කරමු

ඔයාලගෙ බ්ලොග් එකට Static පිටුවක් ඇඩ් කරගන්නෙ කොහොමද කියල අද අපි බලමු. මේ පිටුවලින් කෙරෙන්නෙ About, Contact Me වගේ අන්තර්ගතය වෙනස් නොවන පිටු සැදීමයි. එනම් බ්ලොග් එකේ මුල් පිටුව ගත්තම එකේ තියන අන්තර්ගතය අලුතින් පොස්ට් එකක් දාන වාරයක් පාසා වෙනස් වෙනවනෙ.මෙතනදි වෙන්නෙ අපිට අපේ බ්ලොග් එක ගැන හෝ එහි අරමුන ගැන හෝ ඔබට අවශ්‍ය ඕනැම දෙයක් කියල පිටුවක් සාදන එක. මේ පිටුව ඔබට මුල් පිටුවට පහසුවෙන් ලින්ක් කරන්නත් පුලුවන්

හොදයි දැන් අපි බලමු කොහොමද පිටුවක් හදාගන්නෙ කියලා


  • ප්‍රතමයෙන් ඔබගේ ඩෑශ්බෝඩ් එකේ Posting වෙත පිවිසෙන්න.
  • දෙවනුව Edit Pages යන්න මත ක්ලික් කරන්න.
  • දැන් එම ටැබ් එකේ ඇති New Page බොත්තම ඔබන්න.


  • දැන් ඉතින් පිටුවට ටයිටල් එකක් දීල ඔයාලට කැමති දෙයක් ලියන්න.ඊලගට පිටුව පබ්ලිශ් කරන්න.


ඊලට Add the page list gadget මත ක්ලික් කරල ඔබගේ බ්ලොග් පිටුවට ලින්ක් එක ඇඩ් කරගන්න පුලුවන්. ඔබට මෙහි ලින්ක් එක කොපි කරගෙන එය වෙනත් අවශ්‍ය ස්තානයකට ඇඩ් කරගන්න ඔනෙ නම් View page මත රයිට් ක්ලික් කරල Copy link location තෝරා පේජ් ලින්ක් එක කොපි කරගෙන ඔබට අවශ්‍ය ස්තානයට ඇඩ් කර ගන්න.

Subscribe to this Blog via Email:

Click here to Subscribe to FREE email updates from "Blogger in Sinhala", so that you do not miss out anything that can be valuable to you and your blog!!

Spread It : Share On Facebook ! Share On Google Buzz ! Add To Del.icio.us ! Share On Digg ! Share On Reddit ! Share On LinkedIn ! Post To Blogger ! Share On StumbleUpon ! Share On Friend Feed ! Share On MySpace ! Share On Yahoo Buzz ! Get These Share Buttons ! Share On Google Reader ! Google Bookmark ! Send An Email ! Blog Feed !


0 comments:


Post a Comment

 

Recent Posts

Followers

Recent Comments