rss

Tuesday, June 14, 2011

ඔබගේ දැනට පවතින ටෙම්ප්ලේට් එක බැකප් කරගන්නා ආකාරය

ඔබගේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස්කර ගැනීමට හෝ එහි කෝඩ් එකේ යම් වෙනස් කිරීමක් සිදුකිරීමට ඔබට ඇවසි නම් ප්‍රතමයෙන් දැනට පවතින ටෙම්ප්ලේට් එක බැකප්කරන්න. එමගින් ඔබ කෝඩ් එකේ සිදුකරන ලද වෙනස් කමක් නිසා හෝ අලුතෙන් ඇඩ් කල ටෙම්ප්ලේට් එක හරියාකාරව ක්‍රියා නොකිරීම නිසා හෝ ඔබගේ බ්ලොග් එකට කිසියම් හානියක් සිදුවුවහොත් නැවතත් වෙනස් කිරීමට කලින් තිබූ තත්වයට ඉතා පහසුවෙන් ගතහැකිය.

බැකප් කිරීම සිදුකරන්නේ කෙසේද යන්න ඔබ නොදන්නේ නම් පහත පියවර අනුගමනය කරන්න.


  • ප්‍රතමයෙන් ඔබගේ ඩෑශ්බෝඩ් එකේ Design වෙත පිවිසෙන්න.
  • දෙවනුව Edit HTML යන්න මත ක්ලික් කරන්න.
  • දැන් Backup / Restore Template යටතේ ඇති Download Full Template ලින්ක් එක මත ක්ලික් කරන්න.
  • දැන් ඩවුන්ලෝඩ් වෙන ෆයිලය ඔබගේ පරිගනකය තුල සේවු කරගන්න.

දන් ඔබ ටෙම්ප්ලේට් එක සාර්තකව බැකප් කරගෙන අවසානයි. නමුත් මේ ක්‍රමයේදි ඔබගේ බ්ලොග් එකේ widget තුල අන්තරගත ඩේටා බැකප් වීමක් සිදු නොවේ. widget තුල අඩංගු ඩේටා බැකප්කර ගන්නා ආකාරය ඊලග ලිපියෙන් සලකා බලමු.

Subscribe to this Blog via Email:

Click here to Subscribe to FREE email updates from "Blogger in Sinhala", so that you do not miss out anything that can be valuable to you and your blog!!

Spread It : Share On Facebook ! Share On Google Buzz ! Add To Del.icio.us ! Share On Digg ! Share On Reddit ! Share On LinkedIn ! Post To Blogger ! Share On StumbleUpon ! Share On Friend Feed ! Share On MySpace ! Share On Yahoo Buzz ! Get These Share Buttons ! Share On Google Reader ! Google Bookmark ! Send An Email ! Blog Feed !


0 comments:


Post a Comment

 

Recent Posts

Followers

Recent Comments