rss

About

මම මේ උසස් පෙළ කරන ගමන්, ඉතින් පාඩම් කරනව. කම්මැළි හිතුනම පොත මේසෙඋඩින් පෙරරල තියලා හොරෙන් කීබෝඩ් එක උකුල උඩින් තියන් ඉන්ටනෙට් එකේ අරක වෙන්නෙ කොහොමද? මේක කරන්නෙ හොහොමද? මට වැඩකුත් නැති ඔයාලට වැඩකුත් නැති දේවල් ගැන හොයාඇවිදිනවා. බ්ලොගින් ඉගන ගත්තෙත් එහෙම තමා:P


 

Recent Posts

Followers

Recent Comments