rss

Wednesday, June 15, 2011

දැනට භාවිතාකරන ටෙම්ප්ලේට් එක වෙනස් කරන ආකාරය

ඔබගේ බ්ලොග් එක ආරම්භ කරන විට බ්ලොගර් මගින් ලැබුනු ටෙම්ප්ලේට් එක ඔබට සරල සහ ඒකාකාරී යැයි හැගේ නම් හෝ දැනට පවතින ටෙම්ප්ලේට් එක ඔබට එපාවී ඇතිනම් ඔබට පහසුවෙන්ම වෙනත් සිත්ඇදගන්නා සුලු ටෙම්ප්ලේට් එකක් ඔබගේ අඩවියට ඇතුලත් කල හැක.පලමුව දැනට පවතින ටෙම්ප්ලේට් එක බැකප් කරගන්න.දෙවනුව එහි ඇති Widgets බැකප් කරගන්න.

වෙනස් කිරීම සදහා ඔබසතුව අප්ලෝඩ් කිරීමට නව ටෙම්ප්ලේට් එකක් තිබිය යුතුය.දැනට ඔබ සතුව ටෙම්ප්ලේට් එකක් නැති නම් Btemplates  වැනි නොමිලේ ටෙම්ප්ලේට් භාගත කිරීම ලබාදෙන අඩවියකින් අවශ්‍ය ටෙම්ප්ලේට් එක ලබාගන්න.

ප්‍රතමයෙන් ඔබගේ ඩෑශ්බෝඩ් එකේ Design වෙත පිවිසෙන්න.
දෙවනුව Edit HTML යන්න මත ක්ලික් කරන්න.
දැන් browse බොත්තම ඔබා නව ටෙම්ප්ලේට් එකේ ලොකේශන් එක ලබාදී Upload බොත්තම ඔබන්න.
මෙහිදී සාමාන්යෙන් ඔබගේ Widgets ඩිලීට් වන බැවින් ඒවා මුලින් සදහන්කල පරිදි බැකප් කර තබා ගැනීම අත්‍යාවශ්‍යවේ.



මීලග ඔබට පහත ආකාරයේ පිටුවක් දර්ශනය වනු ඇත.



එයින් Delete Widgets යන්න තෝරන්න. (සමහර කස්ටම් ටෙම්ප්ලේට් වලදී Keep Widget යන්න ලබාදුන් විට Widgets වල පිහිටීම සම්බන්දව ගැටලු ඇතිවන බැවින් ඉහත Delete Widgets තේරීම වඩා සුදුසුය.)
දැන් ඔබගේ බ්ලොග් එකට පිවිස බැලිමේදි නව ටෙම්ප්ලේට් එක දැක ගත හැකිය. මීලගට ඔබ විසින් බැකප් කරගත් Widgets එකින් එක නැවත නව ටෙම්ප්ලේට් එකට ඇඩ් කරගන්න.

Subscribe to this Blog via Email:

Click here to Subscribe to FREE email updates from "Blogger in Sinhala", so that you do not miss out anything that can be valuable to you and your blog!!

Spread It : Share On Facebook ! Share On Google Buzz ! Add To Del.icio.us ! Share On Digg ! Share On Reddit ! Share On LinkedIn ! Post To Blogger ! Share On StumbleUpon ! Share On Friend Feed ! Share On MySpace ! Share On Yahoo Buzz ! Get These Share Buttons ! Share On Google Reader ! Google Bookmark ! Send An Email ! Blog Feed !


1 comments:

karunachandra on April 29, 2012 at 9:26 AM said...

great work


Post a Comment

 

Recent Posts

Followers

Recent Comments