rss

Wednesday, June 15, 2011

Widgets බැකප් කරගන්නා ආකාරය

පසුගිය ලිපියෙන් පැවසූ ආකාරයට අද අපි widget / page element බැකප් කරන ආකාරය සලකා බලමු.මෙහිදී ඔබට ප්‍රශ්නයක් නැගෙන්න පුලුවන් widget බැකප් කිරීම අත්‍යාවශද කියල? ඇත්තෙන්ම ඔවු. මොකද ඔබ ඔබගේ පැරනි ටෙම්ප්ලේට් එක වෙනුවට අලුත් එකක් ඇඩ් කරන විට widgets ඩිලීට් වන බැවිනි. එවිට ඔබට නැවතත් මේ ක්‍රමය මගින් පසුව ඒවා ඇඩ් කරගත හැකිය.

ප්‍රතමයෙන් ඔබගේ ඩෑශ්බෝඩ් එකේ Design වෙත පිවිසෙන්න. දෙවනුව Page Element යන්න මත ක්ලික් කරන්න.එවිට ඔබට පහත පින්තූරයේ මෙන් පිටුවක් දර්ශනය වනු ඇත.


එහි අඩංගු Widgets මත ඇති edit (රතු පැහැති රවුම් කොට දක්වා ඇති) මත ක්ලික් කරන්න. (ඔබ මේ ආකාරයට සියලුම Widgets මත අනුපිලිවෙලින් ක්ලික් කල යුතුය.) එවිට පහත ආකාරයේ පොප්අප් වින්ඩෝවක් ඔබට දර්ශනය වනු ඇත.


එහි අන්තර්ගත කෝඩ් එක නෝට්පෑඩ් එකකට කොපි කරගෙන Widget එකේ නම යොදා සේවු කරගන්න. මේ ආකාරයෙන් ඉතිරි සියලුම Widgets බැකප් කරගන්න.දැන් ඔබ ඔබගේ සියලුම Widgets සාර්තකව බැකප් කරගෙන අවසාන අතර Categories, Followers ආදි කේතය ඔබට නොපෙන්වන Widgets බැකප් කර ගැනීම අනවශ්‍ය වේ. මක් නිසාද යත් ඒවා ඔබට අවශ්‍ය ඕනෑම විටකදී Add a Gadget මත ක්ලික් කර නැවත ලබාගත හැකි නිසාය.

Subscribe to this Blog via Email:

Click here to Subscribe to FREE email updates from "Blogger in Sinhala", so that you do not miss out anything that can be valuable to you and your blog!!

Spread It : Share On Facebook ! Share On Google Buzz ! Add To Del.icio.us ! Share On Digg ! Share On Reddit ! Share On LinkedIn ! Post To Blogger ! Share On StumbleUpon ! Share On Friend Feed ! Share On MySpace ! Share On Yahoo Buzz ! Get These Share Buttons ! Share On Google Reader ! Google Bookmark ! Send An Email ! Blog Feed !


0 comments:


Post a Comment

 

Recent Posts

Followers

Recent Comments