rss

Wednesday, June 15, 2011

Read more බොත්තම මගින් මුල් පිටුවේ ලිපිවල අන්තර්ගතයෙන් කොටසක් පමනක් දර්ශනය කිරීම.

මෙම බ්ලොග් අඩවියෙහි ඇති සෑම ලිපියකම මුල් කොටස පමනක් මුල්පිටුවෙහි දර්ශනය වන බව ඔබට පෙනීයන්නට ඇත. ඔබට ස්ම්පූර්න ලිපිය කියවීමට අවශ්‍ය නම් මුල් පිටුවෙහි දර්ශනය වන කොටස කියවා ඊට පසුව ඇති Read more බොත්තම ඔබන්න. එවිට නව පිටුවක මුලු ලිපියම දර්ශනය වේ.

ඉතින් අද මම කියල දෙන්නෙ Read more ලින්ක් එක ඇඩ් කරන්නෙ කොහොමද කියලා.මුලින්ම බලමු මේකෙන් ඇති වැඩේ මොකද්ද කියලා. මෙම බ්ලොග් එකේ මුල් පිටුවෙ ලිපි 5ක් පමනක් පෙන්වන විදියටයි හදල තියෙන්නෙ. දැන් ඔය ලිපි පහම දිග ලිපි උනොත් මුල් පිටුවේ දිග ගොඩක් වැඩි වෙනවා. එතකොට බ්ලොග් එක ලෝඩ් වෙන්න යන වෙලාව වැඩිවෙනවා. ඒක නිසා අපි සෑම ලිපියකින්ම පොඩි කොටසක් පමනක් මුල් පිටුවේ දර්ශනය කරනවා. එතකොට මුල් පිටුව අනවශ්‍ය තරම් දිග වෙන්නෙ නෑ. ඕක තමයි මෙකෙන් කෙරෙන වැඩේ.


දැන් බලමු කොහොමද මේක ඇඩ් කරන්නෙ කියලා? මුලින්ම පොස්ට් එකේ ඔයාට අවශ්‍ය තැනට මවුස් එක ගෙනිහිල්ලා එතන Cursor එකෙන් ක්ලික් කරන්න.අපි Cursor එක තියන තැනින් පහල ටික මුල් පිටුවෙදි පෙන්නනෙ නැ.ඒටික බලන්නනම් Read more ලින්ක් එක ක්ලික් කරන්න වෙනවා.
දැන් Insert jump break බොත්තම ක්ලික් කරන්න.එච්චරයි, ඊට පස්සෙ පොස්ට් එක පබ්ලිශ්කලාම අපි ක්ලික් කරපු තැනට යටින් Read more ලින්ක් එක ඇඩ්වෙලා ඇති.


Subscribe to this Blog via Email:

Click here to Subscribe to FREE email updates from "Blogger in Sinhala", so that you do not miss out anything that can be valuable to you and your blog!!

Spread It : Share On Facebook ! Share On Google Buzz ! Add To Del.icio.us ! Share On Digg ! Share On Reddit ! Share On LinkedIn ! Post To Blogger ! Share On StumbleUpon ! Share On Friend Feed ! Share On MySpace ! Share On Yahoo Buzz ! Get These Share Buttons ! Share On Google Reader ! Google Bookmark ! Send An Email ! Blog Feed !


0 comments:


Post a Comment

 

Recent Posts

Followers

Recent Comments