හොදයි දැන් අපි බලමු කොහොමද පිටුවක් හදාගන්නෙ කියලා
- ප්‍රතමයෙන් ඔබගේ ඩෑශ්බෝඩ් එකේ Posting වෙත පිවිසෙන්න.
- දෙවනුව Edit Pages යන්න මත ක්ලික් කරන්න.
- දැන් එම ටැබ් එකේ ඇති New Page බොත්තම ඔබන්න.
- දැන් ඉතින් පිටුවට ටයිටල් එකක් දීල ඔයාලට කැමති දෙයක් ලියන්න.ඊලගට පිටුව පබ්ලිශ් කරන්න.
ඊලට Add the page list gadget මත ක්ලික් කරල ඔබගේ බ්ලොග් පිටුවට ලින්ක් එක ඇඩ් කරගන්න පුලුවන්. ඔබට මෙහි ලින්ක් එක කොපි කරගෙන එය වෙනත් අවශ්‍ය ස්තානයකට ඇඩ් කරගන්න ඔනෙ නම් View page මත රයිට් ක්ලික් කරල Copy link location තෝරා පේජ් ලින්ක් එක කොපි කරගෙන ඔබට අවශ්‍ය ස්තානයට ඇඩ් කර ගන්න.
Click here to Subscribe to FREE email updates from "Blogger in Sinhala", so that you do not miss out anything that can be valuable to you and your blog!!
0 comments:
Post a Comment