වෙනස් කිරීම සදහා ඔබසතුව අප්ලෝඩ් කිරීමට නව ටෙම්ප්ලේට් එකක් තිබිය යුතුය.දැනට ඔබ සතුව ටෙම්ප්ලේට් එකක් නැති නම් Btemplates වැනි නොමිලේ ටෙම්ප්ලේට් භාගත කිරීම ලබාදෙන අඩවියකින් අවශ්‍ය ටෙම්ප්ලේට් එක ලබාගන්න.
ප්‍රතමයෙන් ඔබගේ ඩෑශ්බෝඩ් එකේ Design වෙත පිවිසෙන්න.
දෙවනුව Edit HTML යන්න මත ක්ලික් කරන්න.
දැන් browse බොත්තම ඔබා නව ටෙම්ප්ලේට් එකේ ලොකේශන් එක ලබාදී Upload බොත්තම ඔබන්න.
මෙහිදී සාමාන්යෙන් ඔබගේ Widgets ඩිලීට් වන බැවින් ඒවා මුලින් සදහන්කල පරිදි බැකප් කර තබා ගැනීම අත්‍යාවශ්‍යවේ.
මීලග ඔබට පහත ආකාරයේ පිටුවක් දර්ශනය වනු ඇත.
එයින් Delete Widgets යන්න තෝරන්න. (සමහර කස්ටම් ටෙම්ප්ලේට් වලදී Keep Widget යන්න ලබාදුන් විට Widgets වල පිහිටීම සම්බන්දව ගැටලු ඇතිවන බැවින් ඉහත Delete Widgets තේරීම වඩා සුදුසුය.)
දැන් ඔබගේ බ්ලොග් එකට පිවිස බැලිමේදි නව ටෙම්ප්ලේට් එක දැක ගත හැකිය. මීලගට ඔබ විසින් බැකප් කරගත් Widgets එකින් එක නැවත නව ටෙම්ප්ලේට් එකට ඇඩ් කරගන්න.
Click here to Subscribe to FREE email updates from "Blogger in Sinhala", so that you do not miss out anything that can be valuable to you and your blog!!
1 comments:
great work
Post a Comment